Thursday, August 1, 2013

රතුපස්වල ලේ .....


ඡායාරූපය ලංකාදීප පුවත්පතින් උපුටා ගන්නා ලදී.(http://www.lankadeepa.lk/index.php/top_story/157902)


පිරිසිදු වතුර ඉල්ලා රතුපස්වල ගැමියන් කල උද්ඝෝෂණය හමුදාව සහ පොලීසියේ අවම බලය යොදාවා විසුරුවා හැර ඇත.අවම බලය යෙදීමේ ප්‍රතිඵලයක් ලෙස එක් ගැමියකු මේ වන විටත් මියගොස් ඇති බවට වාර්ථාවේ.ලියන්ඩ ගොඩක් දේවල් තියෙනව.දැනට මේ සිතිවිල්ල විතරක් ලියා තියන්නම්.


අපිත් ගැහුවා ඔව් එදා උඹලට
තිබ්බ ඡන්දෙදි එක් කතිරයක්
අපිට ගහපන් අද ඔළු පැලෙන්නම
යදින වරදට බොන දිය පොදක්

1 comment:

  1. ඔය සිද්ධිය ගැන නම් කතා කරලා වැඩක් නෑ බං
    මාත් ඕක ගැන ලිව්වා අන්තිම පෝස්ට් එකේ...

    මම දුලාගේ අඩවියේ™ දුලා

    ReplyDelete