Thursday, December 20, 2012

මුල් වදන...



මමත් පටන් ගත්තා බ්ලොග් එකක් ලියන්ඩ.ලියනව කිව්වට ලියනවමත් නෙමේ.ටයිප් කරන්ඩ.මේක මම පටන්  ගත්තේ මගේ ජීවිතයේ වෙන දේවල් අත්දැකීම් අදහස් බෙදා හදා ගන්ඩ.මගේ අදහස් ලෝකෙට නෙමේ ලංකාවටම ඇහෙන්ඩ කියන්ඩ.මේක හරියට අච්චාරුවක් වගේ වෙයි.මොකද මම හැම දෙයක් ගැනම මේකෙ ලියන කියන නිසා.බලමු මගේ උත්සාහය සාර්ථක වෙයිද කියල.........

No comments:

Post a Comment