Monday, July 8, 2013

පව් කලෙමි...

 




කාටත් කරදරයක් නැතිවම යන්න ගිය
තෙල් කූඹියන් දැක තරහෙන් පිරී සිත
කෘමි නාශකය ගෙන විදලා උන් වෙතට
මරණින් පස්සෙ මම යන්නෙමි අපායට

No comments:

Post a Comment