Saturday, July 6, 2013

ආදරෙයිද මට කියන්න .....



කවියෙක් නොවෙමි 
ඔබ ගැන කවි කියන්නට

සිත්තරෙක් නොවෙමි  
මා ඔබෙ රුව අඳින්නට

සිටුවර නොවෙමි  
නැත මා ලග රන් මාල පොට

මෙලෙසයි කියන්නේ  
මා ආලය බව ඔබට


 මේක මම හිතල මතල ලියපු දෙයක් නෙමෙයි.මේ පින්තූරය අහම්බෙන් වගේ මම දැක්කෙ .ඒක දකින කොටම මට මේ වචන ටික නිකන්ම වගේ හිතට ආව.ලග තිබ්බ නෝට් බුක් එකක ලියල තිබිල තමයි මේ විදියට පෝස්ට් එකක් උනේ..


No comments:

Post a Comment